පුවත් ලිට්‍රෝ ගෑස් 5000/- ඉක්මවයි! By Manorama Weerasinghe - April 22, 2022 0 618 FacebookTwitterPinterestWhatsApp අද (22)මධ්‍යම රාත්‍රියේ සිට 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.