පුවත් ලිප්ටන් වටරවුමේ වාහන තදබදයක් By STAFF REPORTER - July 13, 2016 0 454 FacebookTwitterPinterestWhatsApp විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලිප්ටන් වටරවුම ආශ්‍රිතව වාහන තදබදයක් පවතින බව වාර්තා වෙනවා. ඔවුහු වර්ඩ් පෙදෙසේ පිහිටා ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.