ලිල්බෙට් ඩයනා – ඩයනාගේ පුනරුත්පත්තිය?

0
475

බ්‍රිතාන්‍ය රජපවුලෙන් නිල වශයෙන් ඉවත්ව අමෙරිකාවේ වාසය කරන, නැසීගිය ඩයනා කුමරියගේ බාල පුත්‍රයා වන හැරී සහ මේගන් හට සිය දෙවැනි දරු උපත සිදුව තිබෙනවා.

දියණියක වන ඇයගේ නම වින්ඩ්සර් හි ලිල්බට් ඩයනා මවුන්ට්බැට්න් වෙයි. ඉතාම සුවෙන් සහ නීරෝගීව පසුවන ඇය පසුගිය ජුනි මස 4 වැනිදා උපත ලබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here