ලූනු මැසිවිලි

0
800

ආනයනික ලූනු සඳහා අයකරන ලද බද්ද ඉහළ දැමුව ද තමන්ට ඉන් ප්‍රතිලාභ ලැබී නොමැති බව දේශීය ලොකු  ලූනු ගොවීන් පවසයි.

ඔවුන් පවසන්නේ බදු ඉහළ දැමීමට පෙර ආනයනය කරන ලද  ලොකු  ලූනු දේශීය වෙළෙඳපල තුළ සැලකිය යුතු අන්දමින් පැවතීම හේතුවෙන් ඉන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බව දේශීය ලොකු  ලූනු ගොවීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here