ලෙබනනයේ විදුලිය බිඳවැටේ

0
258

ලෙබනනයේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථාන දෙකක හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ (09) රාත්‍රියේත් රට අඳුරේ ගිලී පැවතියේය. මෙලෙස විදුලිය විසන්ධි වී තිබෙන්නේ ලෙබනනය ආර්ථික ගැටලු කිහිපයකින් පීඩා විඳින පසුබිමකය. ලෙබනනයේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථාන දෙකක් වන අල් සහරානි සහ ඩියර් අම්මාර් හි විදුලිබල උත්පාදනය ගෙවුණු මාස කිහිපයේදී දැඩි ලෙස සීමා වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here