Tuesday, September 24, 2024

ලොක්කාගේ පෙම් පලහිලව්වෙන් මයි කෝලා පැණි බීම පල් වෙයි

‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කඩවත ගෝනහේන පාරේ පිහිටි කර්මාන්ත ශාලාවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තැබීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එහි අකාර්යක්ෂම පරිපාලනය බව ඔප්පු වී ඇත.

එම බීම නිෂ්පාදනාගාරයේ පරිපාලන කටයුතු අඩපනව ඇත්තේ එහි මෙහෙයුම් කටයුතු කරන හැටන් නැෂනල් බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරයා ළාබාල යුවතියක් සමඟ පෙම්පලහිලවක පැටලීම නිසාය.

ඔහු නිෂ්පාදනාගාරයට ගොස් එහි කටයුතු සොයා බැලීම වෙනුවට වැඩි කාලයක් ගතකරන්නේ අදාළ යුවතිය සිටින 35/5, පොල්හේන්ගොඩ ටෙරස්, කොළඹ 05 යන ලිපිනය තුළ බවද හෙළිව ඇත.

පසුගිය 17 වැනිදා පස්වරුවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් කළ සෝදිසි කිරීමේදී එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන තිබේ.

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles