ලොක්ඩවුන් ලිහිල් කිරීමට පෙර ප්‍රවාහන සැලැස්ම ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි

0
308

ඉදිරියේදී ක්‍රියාත්මක වියයුතු ප්‍රවාහන කටයුතු සම්බන්ධ සැලැස්ම ලොක් ඩවුන් තත්වය ලිහිල් කිරීමට පෙර ප්‍රකාශ කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතායි මේ බව සදහන් කලේ.

ඒ අනුව ප්‍රවාහන අංශයේ දැඩි තදබද අවස්ථා පවතින තෙක් කොවිඩ් වෛරසය පාලනය කිරීමට නොහැකි වනු ඇති බවද හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here