ලොකු ළූණු කිලෝවක ආනයන බද්ද ඉහළට

0
318

ලොකු ළුෑණු කිලෝග්‍රෑමක ආනයන බද්ද රැපියල් 40 දක්වා ඉහළ නංවා තිබෙනවා. දේශීය ලොකු ළුෑණු ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් එම පියවර ගත් බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here