ලොවපුරා අයි.එස් ධජය ලෙල දේවී – අයි.එස් නායක අල් බග්දාදිගේ

0
755

රුසියානු හමුදා ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු බව කියන අයි.එස් නායක අල් බග්දාදිගේ නව වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.

ඉන් බටහිර රටවල් රැසක් භීතියට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයා උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම හා ඊට අමෙරිකා දක්වන ප්‍රතිචාර පිළිබද ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා කළා.

ලොව රටවල අයි.එස් ධජය ඔසවන යුගය වැඩි ඈතක නොවන බව ද එම පුද්ගලයා පවසා ඇති බව සදහන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here