ලොව වටා රැකියා කරපු යුක්රේනුවන් යළිත් තම උපන්බිම බේරාගන්න රස්සාව අතහැර ආපසු තම රටට පැමිණෙයි

0
719

ලොව වටාම රැකියා කරමින් සිටි යුක්රේන ජාතිකයන් මේ වනවිට සිය මව්බිම ‌බේරාගැනීමේ සටනට එක්වීම සදහා යළි සිය රට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

මේ වනවිට 80,000කට අධික පිරිසක් ඉකුත් දින කිහිපය ඇතුළත යළි යුක්රේනයට පැමිණ ඇති බව දැනගන්නට ඇත.දැනටමත් මෙම පිරිසෙන් බහුතරයක් පුටින්ට එරෙහි සටනට එක්ව ඇති බවද දැනගන්නට ඇත.

දැනටමත් මෙම පිරිසෙන් බහුතරයක් පුටින්ට එරෙහි සටනට එක්ව ඇති බවද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here