ලොව වයස්ගතම නිවුන් සහෝදරියන් ජපානයෙන්

0
329

දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම නිවුන් සහෝදරියන් බවට ජපාන කාන්තාවන් දෙදෙනෙකු පත්ව තිබෙනවා.

අවුරැදු 107 දින 300 ක් වයසැති ඔවුන් දෙදෙනාට අදාළ ගිනස් ලෝක වාර්තා සහතිකය ඊයේ දිනයේදී පිරිනමා තිබුණා.

උමෙනෝ සුමියාමා සහ කොඋමෙි කොදාමා නමි ඔවුන් විසින් බිඳ හෙළනු ලැබුවෙිද මීට පෙර ජපාන නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු විසින් තබා තිබූ වාර්තාවක් වීමද විශේෂත්වයකි.

ජපානයට අයත් ෂොදොෂිමා දූපතේ දී ඔවුන් උපත ලබා ඇත්තේ 1913 නොවැම්බර් මාසයේදී ය.

ජපානයේ ජාතික නිවාඩු දිනයක් වන වයෝවෘද්ධ ජනයාගේ දිනයද ඊයේ දිනයට යෙදී තිබුණා. ඊට සමගාමීව මෙම නමි කිරීම සිදු කර ඇත.

දැනට ජීවතුන් අතර සිටින බවට වාර්තා අතර සඳහන් වන වයස්ගතම කාන්තාව ජපන් ජාතික කාන්තාවක් වන අතර ඇගේ වයස අවුරැදු 118 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here