ලොහාන් රත්වත්තගේ ක්‍රියා කලාපය පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක අවශ්‍යයි – මාර්තු 12 ව්‍යාපාරය

0
308

පසුගියදා ආන්දෝලනාත්මක සිදුවීමකට තුඩු දුන් ලොහාන් රත්වතේ මහතාගේ ක්‍රියා කලාපය නිසි විමර්ශනයක් කරනතෙක් පක්ශ සමාජිකත්වය අත්හිටුවීම වැදගත් බව මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු, රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි. මාතෘභූමිය ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ පවා අවමානයට ලක් කරන මෙවන් පුද්ගලයන් පිලිබද නිසි ක්‍රියාමාර්ග ගැනීම පක්ශ නායකයන්ගෙ පරම වගකීමක් බව එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here