ලොහාන් රත්වත්තේ මානව හිමිකම් කොමිසමට

0
323

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඊයේ (7) පැමිණියේය.

ඒ පසුගියදා අනුරාධපුර බන්ධනාගාරය තුළදී සිරකරුවන් කිහිපදෙනෙකුට තර්ජනය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනවලට අදාළවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here