පුවත් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද By ciawpdev - November 10, 2021 0 342 FacebookTwitterPinterestWhatsApp පන්දුවාර 20-20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය අද පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ නවසීලන්තය අතරයි. අබුඩාබි හිදී රාත්‍රී 07යි 30ට එය ආරම්භ වීමට නියමිතයි.