ලෝක කෘෂි වනාන්තර ආයතනයේ ප‍්‍රධානී දිවයිනට

0
285

කෙන්යාවේ නයිරෝබි හි පිහිටි ලොව ප‍්‍රසිද්ධ පාරිසරික ආයතනයක් වන ලෝක කෘෂි වනාන්තර ආයතනයේ ප‍්‍රධානි ආචාර්ය ෆර්ගස් සින්ක්ලෙයාර් මහතා සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතර හමුවක් පරිසර අමාත්‍යාංශයේ දී අද සිදු විය.
විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ කාලගුණික අරමුදල්වලට අදාලව පරිසර ව්‍යාපෘති අදාල කර ගැනීම හා ඒවා සැලසුම් කිරීම පිළීබඳව මෙහිදී සාකච්ඡා විය.
ශ‍්‍රී ලංකාවේ පාරිසරික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී තම ආයතනය සතු දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here