ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන් 500 ක ණයක්

0
383

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී ඇත.

මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර අද (03දා) ගිවිසුම් අත්සන් කරනු ලැබුවා. මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මුදල් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීමට නියමිතයි.

මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මුදල් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here