ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

0
1050
ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.
“සුවපත් මනසක් සුවැති වැඩබිමක්“ යන්න මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාවයි.
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධයක්ෂ චිතුමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේය.
මෙරට ජනතාවගෙන් සියයට 2ක් පමණ පිරිසක් බරපතළ මානසික රෝගවලට ගොදුරු වී සිටින බව ද චිතුමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here