Thursday, March 6, 2025

ලෝක වකුගඩු දිනයට සමගාමීව වැඩසටහන් රැසක්.

මාර්තු මස 13 වැනි දිනට යෙදෙන ලෝක වකුගඩු දිනයට අදාලව ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුනොවූ ආකාරයේ අධ්‍යාපනික දැනුවත්කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය උපරිම සේවාවක් රෝගීන් සඳහා ලබාදීමට කටයුතු කරන අතර වකුගඩු සෞඛ්‍ය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමත් ප්‍රධාන කාර්යභාරයක් ලෙස සලකයි.

ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් වකුගඩු සෞඛ්‍ය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කෙටි වීඩියෝ පට මාලාවක් නිකුත් කිරීමට තීරණය කර ඇත.

Related Articles

Latest Articles