Friday, September 20, 2024

වංචා දුෂණවලට අගෝස්තු වනවිට දඩුවම්-ඇමති රාජිත

ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
ඒකාබද්ධ විපක්ෂය මොන චෝදනා එල්ල කළ ද එය ඔවුන් වෙත යළි ගමන් කරන බව ද සේනාරත්න මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයින්  සිදු කළ වංචා දුෂණවලට අගෝස්තු මාසය වන විට දඩුවම් ලැඛෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles