Sunday, September 22, 2024

වකුගඩු රෝගීන්ට සුබ ආරංචියක්

වකුගඩු රෝගීන් සඳහා  ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ  ක්‍රමවේදයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ප්‍රමුඛතා පදනමක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහාඅවශ්‍ය සේවා ලබා ගැනීමට  කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව  ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී  ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles