Thursday, November 28, 2024

වත්මන් ආණ්ඩුව පලිගැනීමේ දේශපාලනයක නිරත බව හිටපු ජනපති පවසයි…

ජනතා සහන පසෙකලා පළිගැනීමේ දේශපාලනයක් වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ තම රජය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘතීන් හෑල්ලුවට ලක් කළ ද වත්මන් ආණ්ඩුව එම ව්‍යාපෘතීන් වල ප්‍රතිලාභ භුක්තිවිදින බවයි.

අයගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles