Sunday, January 12, 2025

වතුර පොදක් නැති මහවැලි ගඟ

මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියළි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ සිඳි ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.

තැන්නේකුඹුර පාලම අසලින් වෙනදා ට සුන්දරව ගලා යන මහවැලිය සේම ගඟේ පෝෂක ඇළ දොළ සහ අතු ගංඟාවන් ද සියල්ල සිඳී ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඉදිරි පැය 24 ට අදාළව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ඊට අමතරව දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles