වතු අධිකාරීටත් 10,000ක් දඩ

0
737

හෙරොයින් මිලිග්‍රෑම් 230ක් සන්තකයේ තබා ගත් රත්නපුර ලෙල්ලුපිටියේ වතු අධිකාරීවරයකුට සහ තවත් පුද්ගලයකුට රත්නපුර මහේස්ත්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා අද රුපියල් දස දහස බැගින් දඩ නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ හෙරොයින් මිලි ග්‍රෑම් 110ක් ළඟ තබාගත් බව කියන ලෙල්ලොපිටිය ගෝණකුඹුර වතු අධිකාරීවරයෙක් වන හරේන්දු අපොන්සුට සහ හෙරොයින් මිලි ග්‍රෑම් 120ක් ළඟ තබා ගත් බව කියන සමන් රෝහිත නම් පුද්ගලයකුටය.
රත්නපුර දිසා වැටලීම් විෂ මත්ද්‍රව්‍ය ඒකකය වැටලීම සිදු කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here