වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

0
326

පුද්ගලයෙකු විසින් වාහනයක් මිලදී ගැනීමට යාමේදී සිදු වූ බව කියන මුදල් පැහැරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයාගෙන් ලද පැමිණිල්ලකට අදාලව නාගොඩ පොලීසිය මඟින් මෙම ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here