වන්දිභට්ටයන්ට මිස බුද්ධිමතුන්ට අද ආණ්ඩුවේ තැනක් නෑ

0
305

ආණ්ඩුව තුළ වන්දිභට්ටයින්ට මිස වියතුන්ට අද වන විට තැනක් නැති බවත් වන්දනාමානයන්ට ඒ තැන හිමිව ඇති බවත් විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවට එදා පොරොන්දු වුණේ නොමිලේ පොහොර ලබාදෙන බව වුණත් අද වන විට පොහොර තබා ගොවිබ්ම් ටික පවා අහිමි කොට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බාල ගිවිසුම් ගසමින් බාල පොහොර ගෙන්වමින් ගොවි ජනතාව නැත්තට නැති කිරිමේ කටයුත්තක් ආණ්ඩුව සිදු කරන බවත් මුඩුබිමක් වැඩබිමක් කරනවා යැයි කියමින් පැමිණි ආණ්ඩුව සෞභාග්‍ය වෙනුවට අභාග්‍ය රටට රැගෙනවිත් ඇති බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here