වයින් ස්ටෝර්ස් වසා දමන්නැයි කියා වෛද්‍ය සංගමය බැසිල්ට ලියයි

0
273

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගැටලු රැසක් ඇති වන බවත් මත්පැන් අලෙවිය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවි කිරීම නොකළ යුතු බවත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගෘහස්ථ හිංසනය සහ මාර්ග අනතුරු වැනි දේවල් ඉහළ යා හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එම ලිපිය මගින් පෙන්වාදී තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here