Sunday, September 22, 2024

වර්ජනය අහවරයි -slt සේවකයන්ට නියෝගයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි දැනට වැඩ වර්ජනයෙහි යෙදී සිටින වෘත්තීය සමිති වලට හා හියුමන් එයට සම්බන්ධ පෞද්ගික ආයතනයක සේවකයන් විසින් දියත්කොට ඇති වැඩවර්ජන විරෝධතා ව්‍යාපාරයට එරෙහිව නියෝගයන් කොළඹ දිසා අධිකරණය හා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇත.

විරෝධතාවේ නියුතු සේවකයන්ට මාර්ගයේ ගමන් ගන්නා රථවාහන හා මහජනතාවට පීඩා වන සේ පදික වේදිකාව හා මහා මාර්ගය භාවිතා කරමින් විරෝධතා පැවැත්වීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කර තිබේ.  උපුටා ගැනීම- අද

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles