පුවත් වර්ෂා කාලය උදාවන තුරු විදුලිය විසන්දි කිරීමට සිදු වෙයි By ciawpdev - February 24, 2022 0 499 FacebookTwitterPinterestWhatsApp වර්ෂා කාලය උදාවන තුරු විදුලිය කෙටි කාලයකට විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල වැඩබලන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.