පුවත් වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය ඩො.මි. 50ක් වෙන් කෙරේ By ciawpdev - September 28, 2021 0 403 FacebookTwitterPinterestWhatsApp කොළඹ වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, ඊයේ (27) රාත්‍රියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය. එම භාණ්ඩ නිදහස් කර ගැනිම සඳහා ඩොලර් මිලියන 50 ක් මුදල් අමාත්‍යාංශය මේ වනවිට වෙන්කර තිබේ.