වරාය අධිකාරියේ නව සභාපති ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න පත් කෙරේ

0
328

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්ව පත්කර ඇති අතර එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත්කළ බව වරාය සහ නාවික අමාත්‍යංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිහාල් කැප්පෙටිපොල මහතා ඉන් ඉවත්කර තිබෙනවා. ඒ වෙනුවට මෙතුක් කලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න සභාපති ලෙස පත්කර ඇත.

විෂය බාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අතින් නව සභාපතිවරයා සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here