වරාය නගරය ඉදිකළ චීන සමාගමකින් රජයට ගෙවිය යුතු මුදල් පැහැර හැරලා

0
291

කොළඹ වරාය නගරය ඉදිකිරීමට යොදා ගත් ගල් සහ වැලි සඳහා ශ්‍රී ලංකා රජයට අයවිය යුතු මුදල් අදාළ චීන ඉදිකිරීම් සමාගම විසින් මේවනවිටත් ගෙවා නොමැති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වාර්තා කරනවා.

එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම මුදල ගෙවූ බවට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ලේඛනවල වංචනික ලෙස සටහන් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here