පුවත් වරාය නගර තීන්දුව 18 වැනිදා පාර්ලිමේන්තුවට By ciawpdev - May 6, 2021 0 412 FacebookTwitterPinterestWhatsApp කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී තිබෙනවා. ඒ අනුව එම තීන්දුව ලබන 18 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කථානායකවරයා පැවසුවේ.