වරාය පණත කල්දමන්න – ඇල්ලේ හිමි සහ කාදිනල් හිමි

0
575

‘කොවිඞ්’ වසංගතය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ සම්මත නොකර කල්දමන ලෙස ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති. මක්නිසාද යත් රටට ජනතාවට ඍජුව බලපාන පණතක් බැවින් මෙය හදිසියේම සම්මත කර ගැනීමට උත්සාහ දැරීම සැකසහිත බව උන්වහන්සේලා පෙන්වා දුන්හ. ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේලා මේ බව පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here