වසර අටකට පසු මළ සිරුර සොහොන් ගැබකින්

0
365

මීට වසර අටකට ඉහතදී ඝාතනය කර දැමු පියෙකුගේ (60) බව කියන මළ සිරුරක් සොහොන් ගැබක සඟවා තිබියදී අද (04) කළුතර මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය ඉදිරියේ ගොඩ ගනු ලැබීය.

තම හමුදා සෙබළ පුතා විසින් හුස්ම හිර කරනු ලැබීමෙන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි කියැවේ.

ඩී එන් ඒ පරීක්ෂණයක් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here