වස ඉල්ලන ගොවීන් වකුගඩුවක් ඇඳල දෙන්න – පාදෙණිය ජනපතිට කියයි

0
272

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු රෝගවලින් මිදීමේ අපේක්ෂවෙන් වුවත්, ඔවුන් රසායනික පොහොර ද ඉල්ලා උද්ඝෝෂණ කිරීම ගැටලු සහගත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේ වස ඉල්ලන ගොවීන්ට වකුගඩුවක් ද ඇඳ දීම සුදුසු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here