වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ මිල ඉහළ දමයි..

0
420

ඖෂධ වර්ග 60 ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දියවැඩියාව ,අධික රුධිර පීඩනය ආදී රෝග සඳහා ලබා දෙන ඖෂධ සහ වේදනා නාශක ඇතුළු ඖෂධ විශේෂ 450 ක පමණ මිල ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

සම්පූර්ණ මිල දර්ශනය සහ බෙහෙත් විස්තර බාගත කරගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here