ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගැන මනෝ ගනේෂන් ඉන්දියානු රජයට කියයි

0
333

සිංහල සහෝදරයින් සමඟ ජාතික ප්‍රවාහයේ එක්වී ගෞරවාන්විතව ජීවත්වන මාවත, අපට විවෘත කළ යුතු බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා. 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවත් ඒවගේම, 16වන සංශෝධනයද මුළුමනින්ම ක්‍රියාත්මක කරමින්, දමිළ භාෂාවේ ගෞරවය සහතික කළ යුතු යැයි ඔහු අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here