පුවත් වාර්තා වන කොවිඩ් මරණ වාර්තාගත ලෙස ඉහළට… By ciawpdev - June 10, 2021 0 321 FacebookTwitterPinterestWhatsApp මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ,කොවිඩ් ආසාදිත මරණ 67ක් තහවුරු කිරීමත් සමයි. එක් දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වනවා.