Monday, December 23, 2024

වාසු අයවැය රහසක් හෙළිකරයි

ජනතාවට  ඉදිරි අයවැයෙන්  අත්‍යවශ්‍ය බඩුමල්ලක්  ලබාදීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව  ජලසම්පාදන අමාත්‍ය    වාසුදේව නානායක්කාර මහතා  පැවැසීය.

ජනතාවගේ ජීවන වියදම ඉතාම දරුණු මට්ටමකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.

නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles