වාහන අමතර කොටස් ගැන රජයේ තීරණය

0
386

වාහන සදහා වන අමතර කොටස් ආනයනය සදහා රජය පාර්ශවයෙන් සීමාවක් පනවා නොමැති බව රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ පවසයි. කෙසේ වෙතත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම කෙරෙහි රජය විසින් මෙතෙක් තීරණය කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here