වාහන අලෙවි මධ්‍යස්ථාන අතරින් සියයට 60 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට වසා දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා කියා සිටියේ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමත් සමග වාහන අලෙවි ක්ෂේත්රයේ විශාල පිරිසක් දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දී ඇති බවයි.