වාහන ආනයනකරුවෝ අමාරුවේ – රජයෙන් සහන අයැදියි..

0
387

පසුගියදා සිදුවූ නව බදු සංශෝධනය හේතුවෙන් පීඩාවට පත්වූ වාහන ආනයන කරුවන් රජයෙන් සහන ඉල්ලා සිටිනවා.

ඇතැම් පුද්ගලයන් බැංකුවලින් ණය ලබාගෙන වාහන ආනයනය කර ඇති අතර නව බදු සංශෝධනය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි පෞද්ගලිකව වාහන ආනයනය කර බදු වැඩිවීම හේතුවෙන් අගතියට පත්වූවන්ගේ එකමුතුවේ කැඳවුම්කරු විජය ගුණසේකර මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here