පුවත් වැඩිම ආසාදිතයන් ගණන අද 3,051ක් By STAFF REPORTER - May 19, 2021 0 524 FacebookTwitterPinterestWhatsApp අද දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3,051ක් වාර්තා වු බවය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසයි මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගොස් ඇත