වැඩිහිටි සහ අවදානම් කාණ්ඩයේ පුද්ගලයින්ට කොවිඩ් බූස්ටර් එන්නතක් ලබාදීම සුදුසුයි

0
278

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් සහිත වයස අවුරුදු 65ට ඉහළ පුද්ගලයින්ට සහ බරපතල ගණයේ රෝගාබාධ වලින් පෙලෙන පුද්ගලයින් සඳහා කොවිඩ් මර්ධන එන්නත තෙවන මාත්‍රාවක් (බුස්ටර් එන්නතක්) ලබාදීම යෝග්‍ය බවට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය විසින් තහවුරු කර ඇති බව අමෙරිකානු වෛද්‍ය විද්‍යාලය නිවේදනය කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here