වැඳල සීනි ඉල්ලන අය වැඩි හරියකට දියවැඩියාව- සහන් ප්‍රදීප්

0
313

සීනි මිල වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කරන බහුතරයක් දියවැඩියා රෝගය සඳහා ඖෂධ ලබා ගන්නා පිරිස් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසයි.

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් අහුරකට වඩා බොනවා. බෙහෙත් අහුර බොන ගමන් තමයි සීනි ඕන කියලා වැඳලා කියන්නෙ”

මන්ත්‍රීවරයා අද (27) පැවසුවේ, සීනි මිල වැඩි වීමේ ගැටලුවක් ඇති නමුත්, රටේ තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම්, සීනි භාවිතය අඩු කළ යුතු බවයි. 

Sri Lanka Mirror

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here