වැල්ලවත්තගේ ඕස්ට්‍රේලියා තනතුර අත්හිටුවයි

0
373

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පත් කිරීමට ගත් තීන්දුව අත්හිටුවීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

වැල්ලවත්ත වෙනුවට වෙනත් අයෙකු නම් කිරීමට රජය සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් ලබා ගැනීම සඳහා උත්සාහ කළද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ යන අය සම්බන්ධ කර ගැනීමේ උත්සාහය ව්‍යර්ථ විය.

වැල්ලවත්ත යනු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) හිටපු සභාපතිවරයා වන අතර මේ වසරේ ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස නම් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here