වැලිකඩ යන අයට ලොක්කගෙන් ලෙඩක්..

0
1001

වැලිකඩ බෝඩිමේ නැවතිලා ඉන්න ලොක්කෙක්ගේ පුතෙක් බලන්න යන පක්ෂේ අයට පක්ෂෙ ලොකු තැන එක එක ලෙඩ දානවලු. මෙහෙම ලෙඩදාන්න හේතුව නිල නොවන විදිහට ලොක්කා ඕඩර් කරලා තියෙනවලු අර වැලිකඩ බෝඩිමේ ඉන්න මරු පුත්තරයා බලන්න යන්න එපා කියලා.

මේ විදියට හොරෙන් හොරෙන් ගිහින් පරණ ලොක්කගේ පුතා බලලා එන අය ගැන ආරංචි වුණාම අලුත් ලොක්කා පරලා වෙලා බනිනවලු පතුරු යන්න.

අලුත් ලොක්කට බයේ ගොඩක් පක්ෂේ අය වැලිකඩ, රාජගිරිය පැත්තට වෙන වුවමනාවකටවත් යනේනේ නැතිලු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here