වැලිකඩ සිරකරුවන් පිරිසක් වහලය මත නැගී උපවාසයක් ආරම්භ කරයි

0
304

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක නිරත ව සිටී.

සිය දීර්ඝ කාලීන සිරදඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලමින් ඔවුන් එම උපවාසය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here