CIA විවිධ වැලිසර ආර්ථික මධ්‍යස්ථානය වැසේ By STAFF REPORTER - May 7, 2021 0 546 FacebookTwitterPinterestWhatsApp වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ,කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් . දින 14ක කාලයක් මෙම මධ්‍යස්ථානය වසා තැබීමට නියමිතයි.