වැව්වල ඇවිදින මංතීරු ඉදි කිරීමට පෙර කමිටු නිර්දේශ ලබා ගැනීමේ තීරණයක්

0
355

වැව්වල ඇවිදින මංතීරු ඉදි කිරීමට පෙර කමිටු නිර්දේශ ලබා ගැනීමේ තීරණයක්..

වැව් ආශ්‍රිතව ඇවිදින මංතීරු ඉදි කිරීමට පෙර ඒ පිළිබඳ කමිටු නිර්දේශ ලබා ගැනීමට තීරණය කර තිබේ. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පැවසුවේ, තාක්ෂණික කමිටුවක් මගින් අධ්‍යනය කර සියලු පාර්ශවයන්ගේ එකඟතාව මත පමණක් එවැනි ඉදිකිරිම් සඳහා අනුමැතිය ලබා දෙන බවය. ඒ අනුව, පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් අත්හිටුවා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here